ආසාදිතයින් 617ක්

Share

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 617 දෙනෙකු ඊයේ (06) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙරට දී කොවිඩ් ආසාදිත බවට දැනට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 544,630කි.

Read more

Local News