අද විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක්

Share

පාර්ලිමේන්තුව අද (08) රැස්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 10.00ට විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read more

Local News