පෝලන්තයේ බෙලරුසියානු දේශසීමාව සම්පූර්ණයෙන් වසා දැමේ

Share

පෝලන්තයේ බෙලරුසියානු දේශසීමාව සම්පූර්ණයෙන් වසා දමයි. මේ වන විට දහස් ගණනක් සරණාගතයින් පෝලන්තයට ඇතුළුවීම සඳහා උත්සහ දරමින් සිටි.
බෙලරුසියාවට බටහිර සම්බාදක පනවා ඇති බැවින් ඊට පලිගැනීමක් ලෙස අසල්වැසි රටවලට බෙලරුසියනුවන් දහස් ගණනක් යවන බවට චෝදනා එල්ල වී ඇත.

Read more

Local News