ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර නිල හමුවේ දී ජපාන – ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා ක්‍රියාවට නැංවීම පිළිබද නව ගිවිසුමකට ද අත්සන් තැබිණි.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා මහතා විසින් රාජ්‍ය නායකයින් දෙපළ ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තැබූහ.