20/20 ලෝක කුසලාන කිරුළ ඔස්ට්‍රේලියාවට

Share

20/20 ලෝක කුසලාන කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (14) සමත් වුණා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 2ක් දැවී පන්දුවාර 18යි පන්දු 5ක් තුළ ලකුණු 173ක් ලබා ගනිමින් තරගය ජයගැනීමට සමත් වුණා.

ඒ අනුව, ඔක්තෝබර් 16 වනදා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක සහභාගීත්වයෙන් ආරම්භ වු 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී නිමාවට පත් වුණා.

Read more

Local News