බොරතෙල් ගෙන ඒමට ඩොලර් නැත්නම් පිරිපහදු තෙල් ගේන්නේ කොහොමද – සජිත් ප්‍රශ්න කරයි

Share

බොරතෙල් ගෙන ඒමට ඩොලර් නැත්නම් පිරිපහදු තෙල් ගෙන එන්නේ කෙසේදැයි විපක්ෂනායකවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළා.

රටේ කිසිම තෙල් හිගයක් නැති බවයි ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සදහන් කලේ.

Read more

Local News