දකුණු චීන මුහුදේ ගමන් කරමින් තිබූ පිලිපීන යාත්‍රා දෙකකට ජලප්‍රහරයක් එල්ල කර තිබෙනවා.
ඒ චීන වෙරළ ආරක්ෂක යාත්‍රා මගිනුයි.
මෙම පිලිපීන යාත්‍රා දෙක තම නාවුක හමුදාවට අවශ්‍ය දෑ රැගෙන යමින් තිබූ බවයි පිලිපීන රජය පෙන්වා දෙන්නේ.
චීනයේ මෙම බලහත්කාරකම් හෙලා දකින බවයි පිලිපීන රජය නිවේදනය කර ඇත්තේ.