කොදෙව් – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අදයි

Share

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වනවා.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී.

Read more

Local News