දිමුත් සිය 13 වන ටෙස්ට් ශතකය වාර්තා කරයි

Share

ශ්‍රී ලංකා කණ්ඩාමේ නායක දිමුත් කරුණාරත්න සිය 13වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ඊයේ (21) සමත් වුණා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී.

Read more

Local News