ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ දී පාලම් පාරුවක් පෙරළීමෙන් 06 දෙනෙකු ජිවිතක්ෂයට – ඒ අතර පාසල් දරුවනුත් – තවත් 06 දෙනෙකු පමණ අතුරුදන්

Share

ත්‍රිකුණාමලයේ කින්නියාහි පාරුවක් පෙරලීමෙන් අතුරුදහන් වුවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව පොලීසිය පවසනවා.

මිය ගිය සංඛ්‍යාව හයදෙනෙකු බවයි වාර්තා වෙන්නේ.

මිය ගිය අතර පාසල් දරුවන් හා ගුරුවරුන්ද වෙනවා.

අතුරුදහන් වුවන්ගේ සංඛ්‍යාව දහ දෙනෙකුට වැඩි බවයි වාර්තාකරුවන් ප්‍රකාශ කලේ.

රෝහල් ගත කල සංඛ්‍යාව එකොලොස්දෙනෙකු පමණ වෙනවා.

Read more

Local News