පාලමේ පමාවත් – බැරල් උඩ ගිය පාරුවත් – ජීවිත 6ක් බිලි ගනී

Share

ත්‍රිකුණාමලයේ කින්නියාහි කුරුඤ්ඤංකර්ණි පාලම ඉදිකිරීමේ පමාව සහ ප්‍රමිතියෙන් නැති පාලමක් නිසා අහිංසක ජිවිත 6ක් අහිමි වුණා.

ඒ පාලම් පාරුවක් පෙරලී යාමෙනුයි.

ඒ අතර පාසල් දරුවන් තිදෙනෙකු හා වයස තුනහමාරක කුඩා දරුවකු ද වනවා.

රෝහල් ගත කර ඇති සංඛ්‍යාව 20 දෙනෙකු බවයි වාර්තා වෙන්නේ.

Read more

Local News