ඔක්තෝබර් මාසයේ මෙරට උද්ධමනය 8.3% යි

Share

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝබර් මාසයේ උද්ධමනය 8.3% ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.

සැප්තැම්බර් මාසයේ උද්ධමනය පැවතියේ 6.2% ක් ලෙසයි.

උද්ධමනය වැඩිවීම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම භාණ්ඩවල මිල ගණන්වල මාසික ඉහළ යෑම හේතු වී ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.

Read more

Local News