මත්පැන් කාලේ බෝතල් තහනම ක්‍රියාත්මක කිරීමට උපරිමයෙන් කටයුතු කරනවා – පරිසර අමාත්‍ය මහින්ද අමරවීර

Share

සෞඛ්‍ය හා පරිසර ගැටලු රැසක් නිර්මාණය කර ඇති මත්පැන් කාලේ බෝතල් තහනම ක්‍රියාත්මක කිරීමට උපරිමයෙන් කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මීට දේශපාලන බලපෑම් එල්ලවුවහොත් ඊට එරෙහිව තමා අවශ්‍ය පියවර ගන්නා බවයි ඔහු පවසන්නේ.

වැදගත් වන්නේ දේශපාලනඥයා නොව ජනතාව වෙනුවෙන් ගනු ලබන තීරණ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

Read more

Local News