සෞඛ්‍ය වෘත්තීය සමිති දෙවන දිනටත් වර්ජනයේ November 25, 2021 සෞඛ්‍ය වෘත්තීය සමිති 16 ක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. මෙම වර්ජනය නිසා අද දිනයේත් දැඩි පීඩාවට ලක් වූයේ අසරණ රෝගී ජනතාවයි.