පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

Share

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 187කින් ජයග්‍රහණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ තරග එකට බිංදුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත TV අප නාලිකාවයි.

Read more

Local News