කොවිඩ් මරණ වැඩි වීම රෝගී ප්‍රතිශතයේ ඉහළ යාමක් – වගකීමෙන් කටයුතු කරන්න – විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි

Share

කොවිඩ් මරණ වැඩි වීම රෝගී ප්‍රතිශතය ඉහළ යාමක් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Read more

Local News