දහම් පාසල් අද යළිත් විවෘත කෙරේ

Share

කොවිඩ් වෛරසය හේතුවෙන් වසා දමා තිබූ දහම් පාසල් අද යළිත් විවෘත කෙරුණා.

දහම් පාසල් විවෘත කළ ද සිසුන්ගේ පැමිණීම අවම මට්ටමක පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Read more

Local News