කොවිඩ් ඔමික්‍රෝන් අපේ රටට ඇතුළු නොවෙයි කියල විශ්වාස කරන්න බැහැ – විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි

Share

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ බලපෑම ශ්‍රී ලංකාවට ද ඇති විය හැකි බව විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා.

මේ අතර අහඹු කොරෝනා නියැඳි පරීක්ෂණ මෙරට තුළ වහා ආරම්භ කළ යුතු බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ.

Read more

Local News