ශ්‍රී ලංකාව ලකුණු 113 ක් රැස්කර ගනී

Share

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 113ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

Read more

Local News