කොදෙව් – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ සිවුවන දිනය අද

Share

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් තරගයේ සිවුවන දිනය අදයි.

අද (02) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී උදෑසන තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 204 ක් රැස් කර ගත්තා.

පළමු ඉනිම වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 253 ක් ලබා ගෙන තිබෙනවා.

තෙවන දිනය අවසානයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 46 ක් ලබා සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 3 ක් පසුපසින් සිටී.

Read more

Local News