කොවිඩ් මරණ 21ක්

Share

තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

එම මරණ ඊයේ (04) තහවුරු කර ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,461ක්.

Read more

Local News