ඔමික්‍රෝන් ආසාදිත කාන්තාව සහ ඇයගේ සැමියා නිරෝධායනයට

Share

මෙරටින් හමු වූ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාව සහ ඇයගේ සැමියා නිරෝධායනයට යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා.

ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 06 දෙනෙකුගේ පී සී ආර් පරීක්ෂණ කටයුතු අද දින සිදු කිරීමට නියමිතයි.

Read more

Local News