පාරිභෝගික සේවා අධිකාරිය ගන්නා සෑම තීන්දුවකටම ගෑස් සමාගම් අනිවාර්යයෙන් ම එකඟ විය යුතුයි – රාජ්‍ය ඇමති ලසන්ත කියයි

Share

කොන්දේසි තුනක් යටතේ ඊයේ (5) සිට ගෘහස්ත ගැස් වෙළඳපොලට නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ පියවර ගෙන තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කලේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගන්නා තීන්දු තීරණවලට සමාගම් අනිවාර්යයෙන්ම එකඟ විය යුතු බවයි.

Read more

Local News