ආගමික අන්තවාදය, ත්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට කලාපයේ සියලු රටවල් එක්වන්න – ජනපති ඉන්දියානු සාගර සමුළුව අමතමින් කියයි

Share

ආගමික අන්තවාදය, ත්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට කලාපයේ සියලු රටවල් අතර මනා සම්බන්ධතාවයක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

අබුඩාබිහි පැවැත්වෙන ඉන්දියානු සාගර සමුළුවේ ආරම්භක දේශනය පවත්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

Read more

Local News