ප්රියන්ත කුමාර මහතාට පහරදෙන අවස්ථාවේ ඔහු බේරා ගැනීමට එක් පුද්ගලයෙකු දැඩි උත්සාහයක නිරත වන අයුරු දක්නට ලැබුණා.
පාකිස්ථාන අග්රාමාත්යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්රකාශ කරන්නේ මාලික් අද්නන් නැමති මෙම පුද්ගලයාගේ නිර්භීත උත්සාහයට සමස්ත ජාතියේම ගෞරවය හිමිවන බවයි.
ඔහුට පකිස්තානයේ සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහලම සම්මානය හිමිවන බවයි අග්රාමාත්යවරයාගේ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ.



