ආසාදිතයින් 362ක් සුවය ලබයි

Share

කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් තවත් 362 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 542,688ක් දක්වා ඉහළගොස් තිබේ.

Read more

Local News