ආසාදිතයින් 741ක්

Share

තවත් කොරෝනා ආසාදිතයින් 741දෙනෙකු ඊයේ (06) දිනයේ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අතර විදේශ ගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයින් දෙදෙනෙකුද සිටී.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 568,423ක් දක්වා ඉහළගොස් ඇත.

Read more

Local News