මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් කාන්තාවගේ ආශ්‍රිතයන් එන්නත ලබා ගෙන නැත්තේ ආගමික මතවාද දරන කණ්ඩායමක උපදෙස් මත බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා ඉල්ලා සිටින්නේ පවතින තත්ත්වය හමුවේ කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරන ලෙසයි.



