සජබ මන්ත්‍රීවරුන් නැතිව අද දෙවන දිනටත් පාර්ලිමේන්තුව රැස් වෙයි

Share

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවට පැමිණියේ නැහැ.

ඒ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට සිදු කලේ යැයි කියන තර්ජනයට කතානායකවරයා පියවර නොගැනීම මුල්කර ගනිමිනුයි.

අදත් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණා.

Read more

Local News