ආසාදිතයින් 748ක්

Share

තවත් කොරෝනා ආසාදිතයන් 748 දෙනෙක් ඊයේ (07) දිනයේ වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව, මෙරට දී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 569,171කි.

Read more

Local News