ආසාදිතයින් 356කට සුවයි

Share

කොරෝනා අසාදනය වී සිටි පුද්ගලයන් 356ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 543,467ක් දක්වා ඉහළගොස් තිබේ.

Read more

Local News