ආසාදිතයින් 757ක්

Share

තවත් කොරෝනා ආසාදිතයන් 757 දෙනෙක් ඊයේ (08) දිනයේ වාර්තා වී ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙරට දී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 569,928ක් දක්වා ඉහළගොස් තිබේ.

Read more

Local News