පෙබරවාරි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභික නාම ලේඛන ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව දිස්ත්‍රික්ක 11 කට පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ සභිකයින්ගේ නම් ඊයේ (15) ප්‍රකාශයට පත් කර අැත.
අනෙක් දිස්ත්‍රික්වලට අදාළ පළාත් පාලන ආයතන සභික නාම ලේඛන අද (16) දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.