තෘතීයික අධ්‍යාපන ක්‍රමය තුළ වෙනස්කම් රැසක් අවශ්‍යයි – ජනපති අවධාරණය කරයි

Share

තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ වෙනස්කම් රැසක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.

ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රධානෝත්සවයට එක්වෙමින්.

Read more

Local News