කොවිඩ් මරණ අඩුවෙන් වාර්තා වීමට ප්‍රධාන හේතුව එන්නත්කරණයේ ඇති සාර්ථකත්වයයි – උපුල් රෝහණ කියයි

Share

අපේ රටේ අද කොවිඩ් මරණ අඩුවෙන් වාර්තා වීමට ප්‍රධාන හේතුව එන්නත්කරණයේ ඇති සාර්ථකත්වය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

මේ අතර එළඹෙන උත්සව සමයේ ක්‍රීඩා ඇතුළු විවධ ජන ඒකරාශී වීම් සඳහා සහභාගී වෙන්න එපා යැයි වෛද්‍ය ජී. විජේසූරිය මහතා ඉල්ලා සිටිනවා.

Read more

Local News