ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක තනතුර මහේලට

Share

හිටපු ප්‍රවීණ ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස පත් කර තිබෙනවා.

ඒ වසරක කාලයක් සඳහායි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමෙන් පසු මහේල ජයවර්ධන මහතා ලොව ප්‍රධාන ලීග් රැසක ප්‍රතිඵල පෙන්වූ පුහුණුකරුවෙක්.

Read more

Local News