ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් තරගයට

Share

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම ඊයේ (19) සමත් වුණා.

ඒ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 64කින් පරාජයට පත් කරමින්.

Read more

Local News