මෙරට බොරතෙල් සංචිත අර්බුදයක

මෙරට පවතින බොරතෙල් සංචිත අවසන් වෙමින් පවතින බවට මේ වන විට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා.

මීළඟ බොරතෙල් නෞකාව ශ්‍රී ලංකාවට ලඟා වීමට නියමිතව ඇත්තේ ජනවාරි 23 වනදා බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසනවා.

මේ නිසා යලිත් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වසාදැමීමේ සුදානමක් පවතින බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පෙන්වා දෙනවා.