LPL අවසන් මහා තරගය අද හම්බන්තොට දී

Share

2021 LPL අවසන් මහා තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අද රාත්‍රී 7.30 ට ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතරයි.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නායක තිසර පෙරේරා විසින් ද, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නායක භානුක රාජපක්ෂ විසින් ද මෙහෙයවනු ලබනවා.

Read more

Local News