පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පත් දෙකක් September 19, 2017 පනත් කෙටුම්පත් දෙකක් අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.