ගිරාදුරුකෝට්ටේ – මයියංගනය ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක්

Share

ගිරාදුරුකෝට්ටේ – මයියංගනය ප්‍රධාන මාර්ගයේ දී ට්‍රිපර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් රිය අනතුරක් සිදු වී ඇති බව වාර්තා වනවා.

අනතුරෙන් යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක එක් දරු පියෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News