සහන ලබා දෙනවා වෙනුවට වත්මන් ආණ්ඩුව සිදු කලේ ජනතාව අගාධයට ඇද දැමීම – විපක්ෂ නායක

Share

සහන ලබා දෙනවා වෙනුවට වත්මන් ආණ්ඩුව සිදු කලේ, ජනතාව තවත් අගාධයට ඇද දැමීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ අම්බලන්තොට ප්‍රදේශයේ පැවැති ජනහමුවකදීයි.

Read more

Local News