තවමත් ගෑස් පුපුරයි – ගෑස් හිඟයත් තවදුරටත් – සජබේ පන්දම් විරෝධතා ඊයේ දිනයේත්

Share

තවමත් රට පුරා ගෑස් හිඟයක් පවතිනවා.

පාරිභෝගිකයින්ට අවශ්‍ය පරිදි ගෑස් සිලින්ඩර ලබාදීමට කඩිනමින් පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා.

අදත් මේ අතර ජීවන වියදමට එරෙහිව සමගි ජනබලවේගය ගෙන යන පන්දම් විරෝධතා ඊයේ දිනත් ප්‍රදේශ කිහිපයක පැවැත්වුණා.

Read more

Local News