2018 පළාත් පාලන මැතිවරණයේ දී පානදුර නගර සභාවට හා පානදුර ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත් වූ නියෝජිතයන් දිවුරුම් දීම ඊයේ (19) දින සිදුකෙරිණ.
ඒ ශ්‍රි.ල.නි.ප කළුතර දිස්ත්‍රික් නායක, පානදුර ප්‍රධාන සංවිධායක හා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරියේදී ය.