දිනෙන් දින විනාශයට යන මහවැලි ගංගාව අවට අනවසර ඉදිකිරීම් සියල්ල රජයට පවරා ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඒ මහනුවර වරාතැන්න ප්‍රදේශයේ දී මහවැලි ගඟ අවට පරිසරය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
Share

Read more