ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් වැඩි වේ – රෝහලේ දැඩිසත්කාර ඒකක යළි කොවිඩ් රෝගීන්ට

Share

මේ මාසයේ ගත වූ දින 23 තුළ පමණක් මෙරටින් 14,000 ඉක්මවා කොව්ඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

මේ වන විට කොළඹ ජාතික රෝහලේ ද කොවිඩ් රෝගී ධාරිතාවය ඉක්මවා යමින් පවතින බවයි රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චන්දන ගජනායක මහතා ප්‍රකාශ කලේ.

මේ අතර පොදු ස්ථාන වලට ඇතුලු වීමේ දී කොවිඩ් මර්දන එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා ඉදිරියේ දී ගැසට් නිවේදනයක් නිකුත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කලේ.

Read more

Local News