සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ඇරඹීම 30 වනදා දක්වා කල් යයි

Share

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එළබෙන ජනවාරි මස 30 වන දින වන විට එහි මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වනු ඇති බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

Read more

Local News