තම පාලනයක් යටතේ මෙරට අමාත්‍යධූර හා අමාත්‍යාංශ සංඛ්‍යාව 25 කට සීමා කරනවා – අනුර කුමාර දිසානායක

Share

තම පාලනයක් යටතේ මෙරට අමාත්‍යධූර හා අමාත්‍යාංශ සංඛ්‍යාව 25 කට සීමා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

සමස්ත ලෙස රටේ දේශපාලන ව්‍යුහයම වෙනස් විය යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

ඒ සඳහා වන විද්‍යාත්මක වැඩපිළිවෙල තමන් ඇතුළු ජාතික ජනබලවේගය සතු වන බවයි ඊයේ සියත ටී වී ඔස්සේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ.

Read more

Local News