ඔස්ට්‍රේලියානු තරග සංචාරයට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කෙරේ

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයට සහභාගිවන සංචිතය නම් කර තිබෙනවා.

කණ්ඩායම, මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ, දසුන් ශානකටයි.

චරිත් අසලංකට උප නායකත්වය හිමිව තිබෙනවා.

තරගාවලිය ලබන 11 වැනි දා ආරම්භ කිරීමට නියමිතයි.

එම කණ්ඩායම මෙසේය.

දසුන් ශානක (නායක)
චරිත් අසලංක (උප නායක)
අවිශ්ක ප්‍රනාන්දු
පැතුම් නිස්සංක
දනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
චාමික කරුණාරත්න
ජනිත් ලියනගේ
කමිල් මිෂාර
රමේෂ් මෙන්ඩිස්
වනිඳු හසරංග
ලහිරු කුමාර
නුවන් තුෂාර
දුෂ්මන්ත චමීර
බිනුර ප්‍රනාන්දු
ම්හීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩර්සේ
ප්‍රවීන් ජයවික්‍රම
ශිරාන් ප්‍රනාන්දු

Read more

Local News