Tuesday, March 19, 2024.

අඩක් භාවිතා කළ ගෑස් සිලින්ඩර ආපසු භාරගැනීමට ජනතාව දැනුවත් කරන පුවත්පත් නිවේදන පළ කෙරේ

Share

අඩක් භාවිතා කල ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ නිවේදන ඊයේ (26) සිට පුවත්පත්වල පල කිරීම ආරම්භ කළ බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

එමෙන්ම අද සිට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ද එම දැනුවත් කිරීම සිදු වන බවයි එම අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කලේ.

ඒ ගෑස් පිපිරීම්වලට එරෙහිව ගොනු කර තිබු පෙත්සම අභියාචනාධිකරණය ඊයේ (26) යළි විභාගයට ගත් අවස්ථාවේදීයි.

Read more

Local News